Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චෙස් තරග 26 සහ 27 බොරැල්ල රත්නාවලියේදී

චෙස් තරග 26 සහ 27 බොරැල්ල රත්නාවලියේදී

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගොල්ඩන් ස්ක්වෙයා චෙස් සංගමය 8 වැනි වරටත් සංවිධානය කරන බස්නාහිර පළාත් බාලිකා කේවල චෙස් තරගාවලිය මේ මස 26 සහ 27 යන දින වලදී බොරැල්ල රත්නාවලි විදුහලේදී පැවැත්වේ.

මෙහිදී අවුරුදු 7 න්, 8 න්, 9 න් සහ 10 න් පහළ වයස් කාණ්ඩ සඳහා තරග පැවැත්වෙන අතර 2004 වසරේදී සහ ඉන් පසුව උපත ලද ළමුන්ට පමණක් මෙයට සහභාගීවිය හැක.

තරගාවලිය 26 වැනිදා පස්වරු 3.00 ආරම්භ වන අතර ඊට සහභාගීවීමට අවශ්‍ය කී‍්‍රඩිකාවන් එළෙඔන 23 වැනිදා පස්වරු 1.00 ත් 4.00 ත් අතර බොරැල්ල රත්නාවලි බාලිකා විදුහලට පැමිණ ලියාපදිංචි විය යුතුය. ලියාපදිංචි ගාස්තුව රුපියල් 400.00 කි.

-036


අදහස් (0)

චෙස් තරග 26 සහ 27 බොරැල්ල රත්නාවලියේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.