Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news චාරුක කෝට්ටේ තෝමසුවන්ට ජය ගෙනෙයි

චාරුක කෝට්ටේ තෝමසුවන්ට ජය ගෙනෙයි

Nisanka Sandeepani - 2018 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී මහරගම ජනාධිපති විද්‍යාලයට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලය ඊයේ (15 වැනිදා) සමත්විය. මෙම තරගය පෝරගෙදර ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මහරගම ජනාධිපති විද්‍යාලීය පළමු සහ දෙවැනි ඉනිමේදී කඩුලු 6 බැගින් දවාගත් කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයේ චාරුක දිල්ශාන් ලකුණු 64 කට කඩුලු 12 ක් දවාගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

ජනාධිපති විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 47.4 කදී සියලුදෙනා දැවී ලකුණු 134
(තිරාන් සසිඳු 27, යොමාල් විමලසේන 20, චාරුක දිල්ශාන් 44/6, පහන් කලුආරච්චි 43/4)

ශා. තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 68 කදී සියලුදෙනා දැවී ලකුණු 168
(ආදිත්‍යය සූරියබණ්ඩාර 64, ජනිත් පෙරේරා 20, තිලෝක මීමණගේ 17/2, චංදීප කුමාරසිංහ 27/2, ලෝචන විජේසේකර 47/2, චතුරංග ඒකනායක 52/2)

ජනාධිපති විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 38 කදී සියලුදෙනා දැවී ලකුණු 122
(චතුරංග ඒකනායක 55ලූ චාරුක දිල්ශාන් 20/6, රෙශාන් විලියම්ස් 17/2)

ශා. තෝමස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 21 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 89
(දේශාන් පෙරේරා 33, ආදිත්‍ය සූරියබණ්ඩාර 25, චංදීප කුමාරසිංහ 32/4)


අදහස් (0)

චාරුක කෝට්ටේ තෝමසුවන්ට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.