Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඞී. එස්. සේනානායක විදුහලේ උවින් -100 ශතකයක් රැස්කරයි

ඞී. එස්. සේනානායක විදුහලේ උවින් -100 ශතකයක් රැස්කරයි

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ කොල්ලූපිටිය මහානාම විදුහල අතර පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී අද (21) ආරම්භ වූ ‘රන් සටන’ 8 වැනි වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට මහානාම විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 78 ක් රැස්කර සිටියේය.

ඞී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම කඩුලූ 5 ක් දැවී ලකුණ් 266 ක් ලබා සිටියදී අත්හිටුවීය. එහිදී ඞී. එස්. සේනානායක විදුහලේ උවින් බණ්ඩාර ලකුණු 100 ක් රැස් කිරීමට සමත් විය.


හෙට (22) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.  


ඞී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම කඩුලූ 5 ට 266 (කවීන් බණ්ඩාර 90, උවින් බණ්ඩාර 100, තිමිල විද්‍යාසේකර 33, හරිත් මධුවන්ත 28, දිනුක කරුණාසේකර 55/2)

මහානාම විදුහල පළමු ඉනිම කඩුලූ 4 ට 78 (සුබුද්ධි කෞෂල්‍ය නොදැවී 21, බිනුර ප‍්‍රනාන්දු 31/3)

 


අදහස් (0)

ඞී. එස්. සේනානායක විදුහලේ උවින් -100 ශතකයක් රැස්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.