Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගෝවේ වැඩමුළුවට වෛද්‍යතිලක

ගෝවේ වැඩමුළුවට වෛද්‍යතිලක

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ ගෝවේ නරගයේදී පැවැත්වෙන 5 වැනි ඉන්දීය ජාත්‍යන්තර ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලියට සමගාමීව මලල කී‍්‍රඩා තාක්ෂණික පුහුණු වැඩමුළුවක් මෙහෙයවීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප‍්‍රවීන මලල කී‍්‍රඩා තාක්ෂණික නිලධාරී පී. එච්. ඞී. වෛද්‍යතිලක මහතාට ආරාධනා කර තිබේ.

මෙම පුහුණු වැඩමුළුව ලෝක ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා සංගමයේ අනුග‍්‍රහය යටතේ මේ මස 25 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වේ.

වෛද්‍යතිලක මහතා 2004 වසරේදී පළමු වරට මලල කී‍්‍රඩා තාක්ෂණික නිලධාරී වැඩමුලූවක් මෙහෙය වූ අතර එය ආසියානු ප‍්‍රවීනයන්ගේ සංගමයේ සංවිධානයෙන් තායිලන්තයේ බැංකොක් නගරයේදී පැවැත්විණ.

036


අදහස් (0)

ගෝවේ වැඩමුළුවට වෛද්‍යතිලක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.