Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගොඩකවෙල පාපැදි සවාරිය ඉරිදා

ගොඩකවෙල පාපැදි සවාරිය ඉරිදා

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්නපුර ගොඩකවෙල විවෘත පාපැදි සවාරිය ලබන ඉරිදා (27 වැනිදා) පෙරවරු 7.00 ට ගොඩකවෙල නගරයෙන් ආරම්භ වේ. එදින තරග ආරම්භ ස්ථානයට වාර්තා කිරීමෙන් තරගකරුවන්ට තරගය සඳහා සහභාගි විය හැකිය.

කිලෝමීටර 130 ක් දුරැුති තරගය ගොඩකවෙල, ඇඹිලිපිටිය, කහවත්ත, පැල්මඩුල්ල, රත්නපුර, මොරගහයට මාර්ග ඔස්සේ පැමිණ ගොඩකවෙල නගරයෙන් නිමාවට පත් වේ.

තරගයේ ජයග‍්‍රාහකයන්ට රුපියල් ලක්ෂ පහකට වැඩි තෑගි මුදල් පිරිනැමේ. ඒ අතර තරගය නිමා කරන සියළුම තරගකරුවන් සඳහා විශේෂ මුදල් ත්‍යාග කටයුතු යොදා තිබේ.


අදහස් (0)

ගොඩකවෙල පාපැදි සවාරිය ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.