Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුවන් හමුදාව ‘බී’ ශ්‍රේණියේ පෙරමුණ ගනී

ගුවන් හමුදාව ‘බී’ ශ්‍රේණියේ පෙරමුණ ගනී

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ‘බී’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ සිවුවැනි සතිය අවසාන වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 39.36 ක් ලබාගත් ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමත්විය.

තරග හතරකට සහභාගිවී ඇති ගුවන් හමුදා ක්‍රීඩා සමාජය එක් තරගයක් ජයගැනීමට සමත්වී ඇති අතර එක් තරගයක් පරාජයට පත්වී තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන ඇත.

ප්‍රසාද ලකුණු 38.69 ක් ලබාගත් ලංකන් ක්‍රීඩා සමාජයට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිවී ඇති අතර ප්‍රසාද ලකුණු 37.25 ක් ලබාගත් නාවික හමුදා ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත්වී ඇත.

 

 


අදහස් (0)

ගුවන් හමුදාව ‘බී’ ශ්‍රේණියේ පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.