Last Update  :  2024-05-15 15:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුරුකුල විදුහල මුල් ඉනිම ජයගනී

ගුරුකුල විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2019 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කැලණිය ගුරුකුල විදුහල සහ වත්තල ශාන්ත ජෝෂප් විදුහල් අතර කිරිඳිවැල උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ ගුරුකුල විදුහලේ සත්සර ඒෂාන් ලකුණු 62 ක් රැස්කරමින් ලකුණු 11 කට කඩුලු 3 ක්ද දවාගත්තේය.


ගුරුකුල විදුහල් පළමු ඉනිම - ඕවර 42 කදී කඩුලු 7 ක් දැවී 184
(සත්සර ඒෂාන් 62, දෙනුර දෙවන්සිත් 47, දිහඳු සිත්සිඳු 18/2)

ශාන්ත ජොෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 35 කදී සියලු දෙනා දැවී 64
(සත්සර ඒෂාන් 11/3, විදුල ඒෂාන් 14/3, තරුෂ දිල්සර 05/2)

ගුරුකුල විදුහල් දෙවැනි ඉනිම - ඕවර 42 කදී කඩුලු 7 ක් දැවී 184
(සත්සර ඒෂාන් 24, කවිෂ්ක අභිෂේක් 14/2)

-036

 


අදහස් (0)

ගුරුකුල විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.