Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුරුකුල විදුහලට කඩුලු 6 ක ජයක්

ගුරුකුල විදුහලට කඩුලු 6 ක ජයක්

ශනුක අරවින්ද - 2017 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ගුරුකුල විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර වත්තලදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.

ගුරුකුල විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට පෘතුවි රූසර (63) සමත් වූ අතර සචින්ත චමිත් ලකුණු 36 කට කඩුලු 6 ක් දවාගත්තේය.

 

ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - ඕවර 30.3 කදී සියලු දෙනා දැවී 103
(රෂ්මික මෙවන් 39, අරින්ද පසිඳු 30, උදාර රවිඳු 10/3, සචින්ත චමිත් 10/3, ලසිඳු අරෝෂ 25/3)

ගුරුකුල විදුහල පළමු ඉනිම - ඕවර 23.2 කදී කඩුලු 6 ක් දැවී 143
(පෘතුවි රූසර 63, කෙමිර නයනතරු 23, රෂ්මික මෙවන් 12/2, තරුෂ මධුෂාන් 29/2, අවිෂ්ක තරිඳු 30/2)

ශාන්ත අන්තෝනි විදුහල දෙවැනි ඉනිම - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 153  
(අවිෂ්ක තරිඳු 33, කාවින්ද මදුක 32, රෂ්මික මෙවන් 28, සචින්ත චමිත් 26/3, නවීන්ද්‍ර චරිත් 36/3)

ගුරුකුල විදුහල දෙවැනි ඉනිම - ඕවර 26.4 කදී කඩුලු 4 ක් දැවී 114  
(උදාර රවිඳු 47, කෙමිර නයනතරු නොදැවී 30, පෘතුවි රූසර 24, තරුෂ මධුෂාන් 58/3)


අදහස් (0)

ගුරුකුල විදුහලට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.