කැලණිය ගුරුකුල විද්‍යාලය සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර පැවැති වයස 15 න් පහළ I වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් ගුරුකුල විද්‍යාලය පළමු ඉනිමේ ජයක් ලැබීය. මෙම තරගයේදී ගුරුකුල විදුහල් කණ්ඩායමේ ලික්ෂාන් සසංග (64) සහ තරුෂ ඉමේෂ් (9/4) දස්කම් දැක්වුහ.
	
	කැලණිය ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම  ඕවර 49 කදී 177
	(කෙමිර නයනතරු 23, ලික්ෂාන් සසංග 64, චතුමින ජනිත් 28, කවීෂ ධනංජය 22/4)
	වත්තල ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම ඕවර 23.5 කදී 90
	(අවිශ්ක තරිඳු 32, තරුෂ ඉමේෂ් 9/4, ශෂිත එෂාන් 10/2)
	
	- 090  
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.