ගාල්ලේ මහින්ද විද්‍යාලය හා මාතර ශාන්ත සර්වේශස් විදුහල අතර මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ පළමු කොටසේ පාසල් කි‍්‍රකට් තරගයේදී මහින්ද විද්‍යාලයට ලකුණු 58 ක මුල් ඉනිමේ ජයක් හිමිවිය.
ශාන්ත සර්වේශස් සියලූදෙනා දැවී ලකුණු 143
(සංජික රිද්ම 29, ඩිල්ශාන් මදුසංක 29, තමිත් කල්හාර 20/4, ඉරෝෂන් චම්පික 25/2* හා කඩුලූ 6 ට 155 (තුෂාන් එරංග නොදැවී 61, අශේන් විමන්ත 36)
මහින්ද විද්‍යාලය සියලූදෙනා දැවී ලකුණු 201
(ඉෂාර අකලංක 35, සචික උදාර 35, රමේශ් නිමන්ත 18/2, අශේන් විමන්ත 35/2* හා කඩුලූ 2 ට 61 (දුලාජ් උදයංග 16, මලිත් මහේල 16)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.