ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සහ හුංගම විජයබා විද්‍යාලය අතර පැවැති වයස 15න් පහළ II වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් විද්‍යාලෝක විද්‍යාලය කඩුලූ 7 ක ජයක් ලැබීය.
	
	විජයබා විද්‍යාලය  ඕවර 32.4 කදී සියලූ දෙනාම දැවී 75
	(තනුජ ජයසේකර  22, ටී. ඉවොන් 11/4, නිපුන් මාලිංග 9/3,සෙනිත් ප‍්‍රවීන් 12/2)
	විද්‍යාලෝක විද්‍යාලය  ඕවර 16 කදී කඩුලූ 3 ක් දැවී 76
	(නිපුන් මාලිංග නොදැවී 29, සෙහාන් යෂ්මිත නොදැවී 11)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.