Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කුරුණෑගල මලියදේව විද්‍යාලයට එරෙහිව ලකුණු 188 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය ඊයේ (4 වැනිදා) සමත්විය. මෙම තරගය කුරුණෑගල මහින්ද විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන (71) අර්ධ ශතකයක් සහ ලකුණු 56 කට කඩුලු 10 ක් දවාගනිමින් තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත්විය.
මහින්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී ලකුණු 235
(නවෝද් පරණවිතාන 71, කේ.කෙවින් 43, විනුර දුල්සර 41, හංසික වැළිහිඳ 25, දුලාජ් රණතුංග 78/4, විශ්ව දිසානායක 20/2, සංජීව ප්‍රියදර්ශණ 36/2)
මලියදේව විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 44.3 කදී සියලුදෙනා දැවී ලකුණු 131
(සුපුන් සුමණරත්න 53, මුදිත ප්‍රේමදාස 37, නවෝද් පරණවිතාන 31/5, සුබානු රාජපක්ෂ 11/2, පසන් පෙතන්ගොඩ 18/2)
මහින්ද විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 43 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 214
(කවිඳු එදිරිවීර නොදැවී 59, හංසික වැළිහිඳ 58, දුලාජ් රණතුංග 62/3, නිශාන්ත හෙට්ටිආරච්චි 42/2)
මලියදේව විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 47.4 කදී සියලුදෙනා දැවී ලකුණු 130
(සංජීවන් ප්‍රියදර්ශණ 25, දුලාජ් රණතුංග 22, නවෝද් පරණවිතාන 25/5, සුබානු රාජපක්ෂ 31/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.