Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී මරදාන සහිරා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 41 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය ඊයේ (28 වැනිදා) සමත්විය. මෙම තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සහිරා විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 35 කදී සියලුදෙනා දැවී ලකුණු 108
(මොහොමඩ් ශාමා 47, නවෝද් පරණවිතාන 07/3, කේ.කේ. කෙවින් 18/3, පසන් පෙතන්ගොඩ 39/3)
මහින්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 63 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 247
(හංසික වැලිහිඳ 59, අශේන් කණ්ඩම්බි 39, රේශාන් කාවින්ද නොදැවී 36, චමෝද් පරණවිතාන 34, කවිඳු එදිරිවීර නොදැවී 23)
සහිරා විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 35.2 කදී සියලුදෙනා දැවී ලකුණු 98
(මොහොමඩු රිෆාත් 42, පසන් ගේතන්ගොඩ 19/4, කවිඳු එදිරිවීර 34/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.