Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමත්විය.
මහනුවර ධර්මරාජ විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම දෙවැනි වටයේ තරගයේදී සත්කාරක මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 101 කින් පැරදවීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සමත්විය.
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ජයග්‍රහණය වෙනුවෙන් රොෂොන් සොලමන්ස් තුන් ඉරියව් දස්කම් දැක්වීම විශේෂයෙන් කැපී පෙනිනි.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය - ඕවර 46 කදී 237 යි
(රෙෂොන් සොලමන්ස් 80, චෙලන් වීරසිංහ 31, කෙවින් ගුණසීල 25, ප්‍රභාෂ් ජයවික්‍රම 21, යෙවාන් ගුණතිලක 20, දිනිත් අබේරත්න 39/3, සසිරු බණ්ඩාර 8/2, චනුත් ජයසිංහආරච්චි 47/2)
මහනුවර ධර්මරාජ විද්‍යාලය - ඕවර 42.1 කදී 136 යි
(ගවේෂ් පූර්ණ 60, විහඟ මතඟවීර 46/4, රෙෂොන් සොලොමන්ස් 15/2, චෙලන් වීරසිංහ 29/2)
රෙෂොන් සොලමන්ස්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.