Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කොළඹ නාලන්ද විද්‍යාලයට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ඊයේ (4 වැනිදා) සමත්විය. මෙම තරගය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සාන්ත තෝමස් විද්‍යාලයේ ඩෙලන් පීරීස් කඩුලු 7 ක් සහ ශෙනන් ප්‍රනාන්දු කඩුලු 6 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ
නාලන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 65.1 කදී සියලුදෙනා දැවී ලකුණු 151
(සුහංග විජේවර්ධන 57, රවින් ද සිල්වා නොදැවී 22, දිල්හාන් පොල්ගම්පල 20, ශෙනන් ප්‍රනාන්දු 37/3, කිශාන් මුණසිංහ 04/2, ඩෙලන් පීරීස් 51/2)
සා. තෝමස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 67 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 202
(දුලීප් ගුණරත්න 47, මනීෂ රූපසිංහ 37, ඩෙලන් පීරීස් 23, තෙවින් ඊරියගම 21, මහීමා වීරකෝන් 50/6)
නාලන්ද විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 47.5 කදී සියලුදෙනා දැවී ලකුණු 81
(සචිත් ගුණතිලක 21, ඩෙලන් පීරීස් 27/5, ශෙනන් ප්‍රනාන්දු 22/3, දිනෙත් කංනන්ගර 12/2)
සා. තෝමස් විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 13.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 33
(මහීම වීරකෝන් 13/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.