Last Update  :  2024-05-14 18:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගලහිටියාව මැදි විදුහලේ කවීෂගෙන් ශතකයක්

ගලහිටියාව මැදි විදුහලේ කවීෂගෙන් ශතකයක්

editorial - 2019 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගලහිටියාව මැදි විදුහල සහ වත්තල ශාන්ත ජෝෂප් විදුහල අතර ගලහිටියාව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ගලහිටියාව මැදි විදුහල සමත් විය.

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ ගලහිටියාව මැදි විදුහලේ කවීෂ නෙත්සර ලකුණු 136 ක් රැස්කරමින් ලකුණු 15 කට කඩුලු 5 ක්ද දවාගත්තේය.  


ගලහිටියාව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 35.2 කදී කඩුලු 4 ක් දැවී 221
(කවීෂ නෙත්සර 136, ගයන්ත ප්‍රමෝද් 60, රිසික සත්සර 16/3)

ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 39.4 කදී සියලු දෙනා දැවී 98
(රිසික සත්සර 54, කවීෂ නෙත්සර 15/5, චලීන් අයෝද්‍ය 20/2)

ශාන්ත ජෝෂප් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 23 කදී කිසිවකු  නොදැවී 90
(රිසික සත්සර නොදැවී 74)

-036

 


අදහස් (0)

ගලහිටියාව මැදි විදුහලේ කවීෂගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.