Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගලහිටියාව මැදි විදුහල මුල් ඉනිම ජයගනී

ගලහිටියාව මැදි විදුහල මුල් ඉනිම ජයගනී

Nisanka Sandeepani - 2018 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හොරණ තක්ෂිලා විදුහල සහ ගලහිටියාව මැදි විදුහල අතර හොරණ තක්ෂිලා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ගලහිටියාව මැදි විදුහල සමත් විය. 


එහිදී ගලහිටියාව මැදි විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට රුනදු චේමුක (නොදැවී 77) සමත් වූ අතර එම විදුහලේම ලක්ෂාන් පෙරේරා ලකුණු 26 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. 

තක්ෂිලා විදුහල් පළමු ඉනිම - ඕවර ඕවර 43.3 කදී සියලු දෙනා දැවී 93 
(විනෝද් රසාංග 35, ලක්ෂාන් පෙරේරා 26/5, හේමාල් දෙව්මික 15/2) 

ගලහිටියාව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 43.5 කදී කඩුලු 6 ක් දැවී 177 
(රුනදු චේමුක නොදැවී 77, ලූකස් කේෂව 25, නවෝද් ලක්ෂාන් 9/2, දේෂාන් දිල්මිත් 40/2) 

තක්ෂිලා විදුහල් දෙවැනි ඉනිම - ඕවර ඕවර 21 කදී කඩුලු 3 ක් දැවී 66 
(දේෂාන් දිල්මිත් 26, එසඳ සිතුම් 17/2) 

 


අදහස් (0)

ගලහිටියාව මැදි විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.