Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝල්ට්ස් පිල කඩුලු 3 කින් ජයගනී

කෝල්ට්ස් පිල කඩුලු 3 කින් ජයගනී

editorial - 2023 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ සී.සී.සී. ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී ඊයේ (30 වැනිදා) පැවැති තරගයකදී බ්ලූම්ෆීල්ඩ් එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සමත් විය.  

අද පැවැති සෙසු තරගවලදී ජයග්‍රහණ වාර්තා කිරීමට රාගම, ද්‍රවිඩ සංගම් සහ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජ සමත් වූ අතර එම තරගවලදී පිළිවෙලින් සෙබස්තියනයිට්ස්, එස්.එස්.සී. සහ කුරුණෑගල යන ක්‍රීඩා සමාජ පරාජයට පත් විය.


කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 3 ක ජයක්
බ්ලූම්ෆීල්ඩ් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 171
කෝල්ට්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 172

රාගම ක්‍රීඩා සමාජයට ලකුණු 14 ක ජයක්
සෙබස්තියනයිට්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 154
රාගම - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 140

ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයට කඩුලු 4 ක ජයක්
එස්.එස්.සී. - ඕවර 20 කදී කඩුල්ලක් දැවී 178
ද්‍රවිඩ සංගම් - ඕවර 19.5 කදී කඩුලු 6 ක් දැවී 182

ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයට ලකුණු 62 ක ජයක්
ඒස් කැපිටල්ස් - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 190
කුරුණෑගල - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 128

-036

 


අදහස් (0)

කෝල්ට්ස් පිල කඩුලු 3 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.