Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝට්ටේ තෝමසුවන්ට කඩුලු 4 ක ජයක්

කෝට්ටේ තෝමසුවන්ට කඩුලු 4 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයකදී වැල්ලම්පිටිය සිද්ධාර්ථ විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අද (24 වැනිදා) සමත්විය. මෙම තරගය බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


සිද්ධාර්ථ විදුහල - ඕවර 42.3 කදී සියලුදෙනා දැවී 111
(අමිත් මදුෂාන් 32, නදීෂ බණ්ඩාර 12/2, චාරුක ඩිල්ෂාන් 15/2, චමෝද් ආදිත්‍ය 25/2)

ශා. තෝමස් විදුහල - ඕවර 31.2 කදී කඩුලු 6 ක් දැවී 112
(සචින්ත නිශාන් 27, චමෝද් ආකාෂ් නොදැවී 24, ගයාන් සංජය 20/3, සාවින්ද ආකාෂ් 20/2)

 


අදහස් (0)

කෝට්ටේ තෝමසුවන්ට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.