Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කෝට්ටේ ජනාධිපතියට ලකුණු 150 ක ජයක්

කෝට්ටේ ජනාධිපතියට ලකුණු 150 ක ජයක්

Nisanka Sandeepani - 2018 පෙබ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී කෑගල්ල ශාන්ත මේරී විද්‍යාලයට එරෙහිව ලකුණු 150 ක ජයක් හිමිකර ගැනීමට කෝට්ටේ ජනාධිපති විද්‍යාලය ඊයේ (15 වැනිදා) සමත්විය. මෙම තරගය උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ඉරංග හෂාන් (102) ශතකයක් සහ හසිඳු ප්‍රමුක කඩුලු 9 ක් දවාගනිමින් කෝට්ටේ ජනාධිපති විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වූහ.

ජනාධිපති විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 43 කදී සියලුදෙනා දැවී ලකුණු 201
(ඉරංග හෂාන් 102, තනුල චමෝද් 28, අකිල රොෂාන් නොදැවී 24, සසිත හසරංග 21, සංජය ජයමාල් 55/6, සුපුන් කුමාර 67/4)

ශා.මේරී විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 41 කදී සියලුදෙනා දැවී ලකුණු 143
(සුපුන් කුමාර 45, සජීව ජයමාල් 36, හසිඳු ප්‍රමුක 30/5, හිරුණ සිගේරා 31/2)

ජනාධිපති විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 42.2 කදී සියලුදෙනා දැවී ලකුණු 235
(හසිඳු ප්‍රමුක 58, ඉරංග හෂාන් 49, තනුල චමෝද් 36, රසිත ලක්මාල් 33, සංජය ජයමාල් 78/5, ඉශාන් වීරසූරිය 35/2, සුපුන් කුමාර 62/2)

ශා.මේරී විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 36.1 කදී සියලුදෙනා දැවී ලකුණු 143
(සජීව ජයමාල් 43, ගජිත කොටුවේගොඩ 41, හිරුණ සිගේරා 59/4, හසිඳු ප්‍රමුක 62/4)


අදහස් (0)

කෝට්ටේ ජනාධිපතියට ලකුණු 150 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.