Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විදුහල සහ පානදුර රාජකීය විදුහල අතර පානදුරේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 10 ක ජයක් අත්කර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.
පානදුර රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 55 කදී සියලූ දෙනා දැවී 126
(පවන් මධුරජිත් 48, සචින් අමින්ද 19, අමිල දිලාන් 19, ගනිත් සන්දීප 29/5, ලසිත් ඇඹුල්දෙණිය 38/3, චාරුක හතුරුසිංහ 26/2)
කොළඹ රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 35.2 කදී සියලූ දෙනා දැවී 144
(ගනිත් සන්දීප 53, හේලිත විතානගේ 28, ටිරාන් ධනපාල 23, පවන් මධුරජිත් 30/5, අමිල දිලාන් 11/2)
පානදුර රාජකීය විදුහල දෙවැනි ඉනිම - ඕවර 33.1 කදී සියලූ දෙනා දැවී 99
(අකිල ප‍්‍රමෝද්‍ය 44, නිලාන් ප‍්‍රනාන්දු 29, ලසිත් ඇඹුල්දෙණිය 27/4, හිමේෂ් රාමනායක 18/3, ගනිත් සන්දීප 11/2)
කොළඹ රාජකීය විදුහල දෙවැනි ඉනිම - ඕවර 9.5 කදී කිසිිවකු නොදැවී 82
(නවීන් විදානපතිරණ නොදැවී 55, කිර්ෂිකන් රවිචරන්ද්‍රන් නොදැවී 27)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.