Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කේරි විදුහල - බණ්ඩාරනායක විසඳුමක් නෑ

කේරි විදුහල - බණ්ඩාරනායක විසඳුමක් නෑ

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ කේරි විදුහල සහ ගම්පහ බණ්ඩාරනායක විදුහල අතර පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.  

කේරි විදුහල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ දිමේෂ් සැමුවෙල් ලකුණු 84 ක් රැස්කිරීමට සමත් විය.


කේරි විදුහල පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලු 6 ක් දැවී 263
(දිමේෂ් සැමුවෙල් 84, මුදිත සිල්වා 40, පුබුදු වැල්ලගිරිය 29, තිසර රන්දෙණිය 28, ජනිඳු ජයවර්ධන 59/3)

බණ්ඩාරනායක විදුහල පළමු ඉනිම - ඕවර 44 කදී කඩුලු 6 ක් දැවී 81  
(ජනිඳු ජයවර්ධන 29, හසිත ගුණවර්ධන 23, පූර්ණ ජයවර්ධන 14/3, දිලීප පෙරේරා 17/2)

 


අදහස් (0)

කේරි විදුහල - බණ්ඩාරනායක විසඳුමක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.