Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ කුසලාන ශූරතා වටයේ තරග ආරම්භ කරමින් තරග තුනක් හෙට (28) පැවැත්වේ. මෙම තරග තුන පල්ලෙකැළේ, ගල්කිස්ස සහ කොළඹ ක‍්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය.
පළමු සතියේ සිවුවැනි තරගය ලබන 30 වැනිදා වෙස්ලි විදුහල සහ ඉසිපතන විදුහල අතර කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වීමට නියමිතය.
සාන්ත තෝමස් විදුහල සහ ඉසිපතන විදුහල පළමු වටයේ සහභාගි වූ තරග පහම ජය ලබා පළමු සහ දෙවැනි කොටස්වල පළමු ස්ථාන හිමිකර ගනිමින් කුසලාන ශූරතා වටයට පැමිණ සිටියි.
කුසලාන ශූරතා වටයේ පළමු සතියේ තරග කාලසටහන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.