Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විද්‍යාලය සහ කටුනේරිය ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර අම්බලන්ගොඩ මහජන කී‍්‍රඩාංගණයේ පැවැති වයස 19න් පහළ II කොටසේ කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් පී. ද. එස්. කුලරත්න විද්‍යාලට හිමිවිය.
ශාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම සියලූදෙනාම දැවී 119
(රොෂේන් ප‍්‍රනාන්දු 51, නිම්න සාරංග 39/5, චලිත චමෝද් 29/3)
පී. ද. එස්. කුලරත්න විද්‍යාලය පළමු ඉනිම සියලූදෙනාම දැවී 148
(මලීෂ හර්ෂජීව 50, හිරුෂාන් අමන්ත නොදැවී 24, රුෂීන් අධිකාරි 36/3, අශේන් චාරුක 33/5)
ශාන්ත සෙබස්තියන් විද්‍යාලය දෙවැනි ඉනිම සියලූදෙනාම දැවී 125
(සුධාර පි‍්‍රයංජන 25, පැතුම් දිල්ෂාන් 21, සචින් තාරුක නොදැවී 24, නිම්න සාරංග 43/7, චලිත චමෝද් 35/4)
පී. ද. එස්. කුලරත්න විද්‍යාලය දෙවැනි ඉනිම කඩුලූ 4ට 55
(චලිත චමෝද් 26)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.