Last Update  :  2026-04-04 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කී‍්‍රඩකයන්ට පුහුණුව නොමිළේ

කී‍්‍රඩකයන්ට පුහුණුව නොමිළේ

රොෂාන් ගුණරත්න - 2016 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතර දිස්ති‍්‍රක්කයේ කනිෂ්ඨ කි‍්‍රකට් කී‍්‍රඩකයන් නොමිළේ පුහුණු කරවීමට ‘කහකච්චි’ කි‍්‍රකට් පාසල කටයුතු යොදා තිබේ. වයස අවුරුදු 11 න් පහළ, 13 න් පහළ සහ 15 න් පහළ කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගෙන් මේ දිනවල කහකච්චි කි‍්‍රකට් පාසලට අයැදුම්පත් කැඳවනු ලැබේ.


කහකච්චි කි‍්‍රකට් පාසලේ පුහුණුවීම් ජූනි මස 5 වැනිදා සිට ආරම්භ කෙරේ. පුහුණුවීම් සෑම ඉරුදිනකම පස්වරු 3.00 සිට 6.00 දක්වා මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. එක් වයස් කාණ්ඩයක් සඳහා කී‍්‍රඩකයක් 20 දෙනකු පමණක් ඇතුළත් කරගන්නා අතර කී‍්‍රඩා භාණ්ඩ සහ ඇඳුම් පැළඳුම් සැපයේ.


දුරකතන අංක 071-6212995 හෝ 075-2679727 ඔස්සේ පුහුණුකරු නෙවෝමාල් කහකච්චි මහතා ඇමතීමෙන් විස්තර ලබාගත හැකිය.

 


අදහස් (0)

කී‍්‍රඩකයන්ට පුහුණුව නොමිළේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.