ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී කළමණාකරු ලෙස ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පලේ පළමු නායිකාව වූ වැනේසා ද සිල්වා මහත්මිය පත්කර සිටින්නීය.
වැනේසා මහත්මිය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ කාන්තා ක‍්‍රිකට් සම්බන්ධීකරණ නිලධාරීනිය ලෙස ද කටයුතු කරන්නීය. කාන්තා පිලේ කළමණාකරු ලෙස කටයුතු කළ රොෂාන් ඉද්දමල්ගොඩ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.