ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ කාන්තා එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට නාවික හමුදා පිල සහ ගුවන් හමුදා පිල සුදුසුකම් ලැබීය. අවසන් මහ තරගය අද (06) කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අවසන් පූර්ව තරගවලදී නාවික හමුදා පිල කඩුලූ 7 කින් යුද හමුදා පිල ද, ගුවන් හමුදා පිල ලකුණු 125 කින් කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජ පිල ද, පරාජය කළ්ය.
පළමු අවසන් පූර්ව තරගය වෙළෙද සේවා ක‍්‍රීඩාංගණයේදී
යුද හමුද පිල ඕවර 34.1 කදී සියලූ දෙනා දැවී 82
(නිපුනි හංසිකා 19, උදේෂිකා ප‍්‍රබෝදනි 13/3, ශෂිකලා සිරිවර්ධන 8/2, මධුරි සමුදිකා 10/2, චන්දි වික‍්‍රමසිංහ 7/2)
නාවික හමුදා පිල ඕවර 19.5 කදී කඩුලූ 3 ට 84
(දේදුණු සිල්වා 18, ප‍්‍රසාදිනි වීරක්කොඩි 26, ශෂිකලා සිරිවර්ධන නොදැවී 14, ඒෂානි ලොකුසූරිය නොදැවී 15)
දෙවැනි අවසන් පූර්ව තරගය කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී
ගුවන් හමුදා පිල ඕවර 50 යේදී කුලූ 7 ට 233
(චමරි අතපත්තු 79, චමරි පොල්ගම්පොළ 54, ඩිලානි මනෝදර 31, ඕෂදී රණසිංහ නොදැවී 29, නොබිට් අයිඩා 30/2)
කෝ්ල්ට්ස් පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 108
(හංසිමා කරුණාරත්න 30, ඉරේෂා ශාමලි 11, නොබිට් අයිඩා 11, ශ‍්‍රීපාලි වීරක්කොඩි 8/2, චමරි පොල්ගම්පොළ 14/2, ඕෂදී රණසිංහ 12/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.