Last Update  :  2025-05-01 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා ඇමැති ඔලිම්පික් විධායක සභාව කැඳවයි

ක්‍රීඩා ඇමැති ඔලිම්පික් විධායක සභාව කැඳවයි

editorial - 2024 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හෙට (16 වැනිදා) පෙරවරු 11.00 ට ක්‍රීඩා අමාත්‍යාංශයේ පෙනී සිටින ලෙස ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාවට දැනුම්දී තිබේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ උද්ගතව තිබෙන වත්මන් පරිපාලන අර්බුදය සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීම සදහා ඇමැතිවරයා එම කැදවීම කර තිබේ.

- 223


අදහස් (0)

ක්‍රීඩා ඇමැති ඔලිම්පික් විධායක සභාව කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.