අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ ක`ඵතර මහ විදුහල සහ හොරණ කක්‍ෂිලා විදුහල අතර පැවැති තරගයෙන් කළුතර මහ විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 6 කින් ජය ලැබීමට සමත් වූහ.
	හොරණ තක්‍ෂිලා විදුහල  ඕවර 27.4 කදී සියලූ දෙනා දැවී 61
	(පසිඳු රවිෂාන් 24, තදුල කවීෂ 3/5, කවිඳු දිල්මික 20/3)
	කළුතර මහ විදුහල  ඕවර 11.4 කදී කඩුලූ 4 ට 62
	(විෂාල් උදේෂිකා නොදැවී 31)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.