ෆී‍්‍රඩම් කී‍්‍රඩා සමාජය සංවිධානය කරන ආරාධිත අන්තර් සමාජ (පිරිමි) කඹ ඇදීමේ තරගාවලිය මේ මස 8 වැනි ඉරිදා රද්දොළුගම එකමුතු කී‍්‍රඩා සමාජයයී කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියේ ශූරතාව, අනු ශූරතාව සහ තෙවැනි ස්ථානය දිනාගන්නා කණ්ඩායම් වලට කුසලාන සහ සහතික පත් ප‍්‍රදානය කිරීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටියි.
071 7397830 හෝ 077 7559478 යන දුරකථන අංක ඔස්සේ තරග සංවිධායක කි‍්‍රස්ටි ප‍්‍රනාන්දු මහතා ඇමතීමෙන් තරගාවලිය පිළිබඳ වැඩි විස්තර දැනගත හැකිය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.