Last Update  :  2026-03-31 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කඩලාන ශා. අන්තෝනි විදුහල ඉනිමක පහසු ජයක් ලබයි

කඩලාන ශා. අන්තෝනි විදුහල ඉනිමක පහසු ජයක් ලබයි

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 13 න් පහළ ක‍්‍රිකට් ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ මොරටුව, කඩලාන ශාන්ත අන්තෝනි විදුහල සහ දෙහිවල බුද්ධඝෝෂ විදුහල අතර පැවැති තරගයෙන් ශාන්ත අන්තෝනි විදුහල් ක‍්‍රීඩකයෝ ඉනිමක සහ ලකුණු 91 ක ජයක් ලැබීමට සමත් වූහ.

 

දෙහිවල බුද්ධඝෝෂ විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 76 (එල්. ඩිල්ෂාන් 30/3, ආර්. ඉමෙෂ්ක 8/2, එස්. අමන්ද 12/3) සහ දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 43 (ඒ. ස`දමාල් 12/4, එස්. මල්ෂික 1/3, එල්. ඩිල්ෂාන් 20/2)

කඩලාන ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම කඩුලූ 6 ට 210 (පී. සුපුන්සිරි 54, එස්. විමුක්ති 47, ජී. සංකල්ප නොදැවී 23, එස්. දුලාර 53/2)

 


අදහස් (0)

කඩලාන ශා. අන්තෝනි විදුහල ඉනිමක පහසු ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.