Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කිංග්ස්වුඞ් විදුහලට පහසු ජයක්

කිංග්ස්වුඞ් විදුහලට පහසු ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ මහනුවර නිත්තවෙල ක‍්‍රීඩාංගණයේදී ඊයේ (03 වැනිදා) පස්වරුවේ පැවැති තරගයේදී කිංග්ස්වුඞ් විදුහල ලකුණු 37-18 කින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කළේය.

කිංග්ස්වුඞ් විදුහල ලකුණු 20-6 ක් ලෙස පළමු අර්ධය අවසන් වන විට පෙරමුණේ ගත්තේය.

048


අදහස් (0)

කිංග්ස්වුඞ් විදුහලට පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.