Last Update  :  2025-12-21 19:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔරු පැදීමේ ව්‍යායාම තරගාවලිය හෙට

ඔරු පැදීමේ ව්‍යායාම තරගාවලිය හෙට

සංජය එරමුදුගොඩ - 2015 පෙබ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සංවිධානය කරන ඔරු පැදීමේ ව්‍යායාම තරගාවලිය හෙට (26 වැනිදා) සිට 28 වැනිදා දක්වා එම විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේදී පැවැත්වේ.

යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, විශ්වවිද්‍යාල, පාසල් සහ ඔරු පැදීමේ සංගම් නියෝජනය කරමින් කී‍්‍රඩක ක‍්‍රීඩිකාවෝ රැසක් මෙම තරගාවලියට සහභාගී වීමට නියමිතය.

තරගාවලියේ සමාරම්භක උත්සවය අද පස්වරු 3.00 ට සංචාරක සහ කී‍්‍රඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

 


- 036


අදහස් (0)

ඔරු පැදීමේ ව්‍යායාම තරගාවලිය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.