Last Update  :  2025-09-02 20:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඒඩෙක්ස් - 2025 ක්‍රීඩා උළෙලින්

ඒඩෙක්ස් - 2025 ක්‍රීඩා උළෙලින්

editorial - 2025 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජායිපූර් කෘතිම පාද පළඳින්නන් වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන ක්‍රීඩා උත්සවය ඊයේ (31 වැනිදා) කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. කොළඹ අසරණ සරණ සමිතිය විසින් සංවිධානය කරනු ලබන මෙම ක්‍රීඩා උළෙලේදී ජායිපූර් කෘතිම පාද පළඳින්නන් පමණක් ක්‍රීඩා කරන අතර එහිදී විවිධ කාණ්ඩ යටතේ තරග ඉසව් රැසක් පැවැත්වෙයි. 

මෙවර ක්‍රීඩා උළෙලේ ලාබාළතම ක්‍රීඩකයා වූයේ තවමත් අවුරුදු 3 ක් වයසැති එස්. ලින්ගේෂ්ය. 

 

ඡායාරූප - ඉසුරු පෙරේරා...

 


අදහස් (0)

ඒඩෙක්ස් - 2025 ක්‍රීඩා උළෙලින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.