Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එෆ්.ඒ. කුසලාන යුද හමුදාවට

එෆ්.ඒ. කුසලාන යුද හමුදාවට

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී අද (22 වැනිදා) සවස පැවති එෆ්.ඒ. කුසලාන පාපන්දු අවසන් මහ තරගයේදී යුද හමුදා කණ්ඩායම විසින් කඑතර බ්ලූස්ටාර් පිල ගෝල 2-0 ක් වශයෙන් පරදවා එෆ්.ඒ. කුසලාන දිනාගන්නා ලදී.

යුද හමුදා පිල පසුගිය වසරේදී මෙම තරගාවලියේ අනුශූරතාවය දිනාගත් කණ්ඩායමයි.

 


අදහස් (2)

එෆ්.ඒ. කුසලාන යුද හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.