ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන 44 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ එල්ලේ තරග හෙට (7 වැනිදා) සහ අනිද්දා (8 වැනිදා) යන දිනවල කුලියාපිටිය, වයඔ විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එහි සමාරම්භක උළෙල දුම්මලසුරීය, ජේ.ආර්. ජයවර්ධන පාසල් ක්‍රීඩාංගණයේදී හෙට පෙරවරු 8.30 ට පැවැත්වෙන අතර අවසන් තරග සහ ජය සංකේත ප්‍රදානය අනිද්දා පස්වරු 4.00 ට පැවැත්වීමට නියමිතය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.