Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එක්දින තරගාවලියට 21 දෙනෙක්

එක්දින තරගාවලියට 21 දෙනෙක්

editorial - 2023 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 21 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම්කර තිබේ. සුපුරුදු පරිදි චමරි අතපත්තු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කරනු ඇත.

සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරග තුන මේ මස 29 වැනිදාත්, මැයි මස 2 සහ 4 දිනවලදීත් කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී පැවැත්වෙයි. මෙම තරග තුනම අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන කාන්තා එක්දින ශූරතාවලියට අයත් තරග තුනකි.


ශ්‍රී ලංකා සංචිතය
චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, හංසිමා කරුණාරත්න, හසිනි පෙරේරා, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, අනුෂ්කා සංජීවනී, කෞෂිනී නුත්‍යංගනා, ප්‍රසාදිනී වීරක්කොඩි, තාරිකා සෙව්වන්දි, කාව්‍යා කාවින්දි, රශ්මි සිල්වා, මල්ෂා ෂෙහානි, ඉනෝෂි ප්‍රනාන්දු, ඕෂධී රණසිංහ, උදේශිකා ප්‍රබෝධනී, කවීෂා දිල්හාරි, ෂත්‍යා සන්දීපනී සහ ඉමේෂා දුලානි

 


අදහස් (0)

එක්දින තරගාවලියට 21 දෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.