Last Update  :  2026-04-01 16:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එක්දින සංචිතය නම්කරයි

එක්දින සංචිතය නම්කරයි

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

එංගලන්ත පිලට එරෙහිව මේ මස 22 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. මෙම සංචිතයට කී‍්‍රඩකයන් 16 දෙනකු ඇතුළත් කිරීමට නියමිත නමුත් 16 වැනි කී‍්‍රඩකයා කවුරුන්ද යන්න තවමත් තීරණය කර නැත.

දෙරට අතර පළමු එක්දින තරගය මේ මස 22 වැනිදා ලන්ඩන්  ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.   

ශ‍්‍රී ලංකා එක්දින සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), ළහිරු තිරිමාන්න (උපනායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් පෙරේරා, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, අෂාන් ප‍්‍රියංජන්, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, චතුරංග ද සිල්වා, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, තිසර පෙරේරා සහ සුරංග ලක්මාල්


අදහස් (3)

එක්දින සංචිතය නම්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.