Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්ත ‘ඒ’ පිල ජනවාරියේ එයි

එංගලන්ත ‘ඒ’ පිල ජනවාරියේ එයි

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තුන්දින තරග දෙකකට සහ සිවුදින තරග තුනකට සහභාගි වීම සඳහා එංගලන්ත ‘ඒ’ කණ්ඩායම 2014 ජනවාරි මාසයේදී ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතය.

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර පැවැත්වෙන මෙම තරගාවලිය ජනවාරි මස 27 වැනිදා සිට මාර්තු 2 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

එංගලන්ත ‘ඒ’ පිල ජනවාරියේ එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.