Last Update  :  2025-07-12 11:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඉසිපතන විද්‍යාලය තෙවැනි වටයට
17න් පහළ පළමු කොටසේ ක්‍රිකට්

ඉසිපතන විද්‍යාලය තෙවැනි වටයට

editorial - 2025 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත්විය.

කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි වටයේ තරගයේදී සත්කාරක කොළඹ ඉසිපතන විද්‍යාලය විසින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 68කින් පරාජය කරන ලදි. මෙම තරගයේදී කොළඹ ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් මෙනුල සදෙව් තුන් ඉරියව් දස්කම් දැක්වීය.


කොළඹ ඉසිපතන විද්‍යාලය - පළමු ඉනිම 169 යි 
(මෙනුල සදෙව් 71, යුවීන් ද සිල්වා 32, කේෂාන් යුගරාජ් 26/3, රොමිදු ලෙදිගම්මන 13/2, ඩාවුඩ් හිල්මි 31/2, ප්‍රභාෂ් පීරිස් 38/2)

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය - පළමු ඉනිම 101 යි 
(ඩාවුඩ් හිල්මි 45, ජනිදු ඉදුවර 18/3, මෙනුල සදෙව් 14/2, දිනෙත් පබෝද් 15/2)


අදහස් (0)

ඉසිපතන විද්‍යාලය තෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.