අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කොළඹ ඉසිපතන විදුහල සහ කොළඹ ලූම්බිණි විදුහල අතර පැවැති තරගයේ පළමු දිනය වන ඊයේ (26) දිනය නිමාවන විට ලූම්බිණි විදුහල ලකුණු 64 කට කඩුලූ 4 ක් දැවී අසීරු තත්ත්වයක පසුවිය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉසිපතන විදුහල ලකුණු 218 රැස් කළ අතර එහිදී සචින් ජයසූරිය ලකුණු 73 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
ලූම්බිණි විදුහලේ චාමර නිෂාන්ත ලකුණු 52 කට ඉසිපතන පළමු ඉනිමේ කඩුලූ 5 ක් දවාගත් අතර දිනය නිමාවන විට ලකුණු 28 ක් ලබා නොදැවී කඩුල්ලේ රැුදීසිටීමට සමත්විය.
තරගය ඊයේ සහ අද (26-27) කොළඹ බී. ආර්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ඉසිපතන විදුහල පළමු ඉනිම ඕවර 72.2 කදී සියලූ දෙනාම දැවී 218
(සචින් ජයසූරිය 73, ධනුක දීලක 41, දිලූක ශෙහාන් 39, චාමර නිශාන්ත 52/5, වාසන මධුසංක 24/3, තනුක දාබරේ 58/2)
ලූම්බිණි විදුහල පළමු ඉනිම ඕවර 22 කදී කඩුලූ 4 කට 62
(චාමර නිෂාන්ත නොදැවී 28, කැලූම් බැස්ටියන් 23/3)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.