Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ඉසිපතන විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.
රාජකීය විදුහලේ ලසිත් ඇඹුල්දෙණිය ඉනිම් දෙකේදීම ලකුණු 39 කට කඩුලූ 7 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.
රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 31 කදී සියලූ දෙනා දැවී 72
(මලිත් කාරියවසම් 14, ප‍්‍රමෝද් මධුවන්ත 20/3, නෙරන්ජන වන්නිආරච්චි 24/3, ඉවංක සංජුල 7/2)
ඉසිපතන විදුහල පළමු ඉනිම - ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 139
(විශාද් රන්දික 38, හේෂාන් ප‍්‍රනාන්දු 31, සංජුල අබේවික‍්‍ර 28, ලසිත් ඇඹුල්දෙණිය 29/5, ගනිත් සංදීප 20/2)
රාජකීය විදුහල දෙවැනි ඉනිම - ඕවර 56 කදී කඩුලූ 8 ක් දැවී 184
(තිරාන් ධනපාල 54, නවීන් විදානපතිරණ 46, අයන සිරිවර්ධන 27/3, ඉවංක සංජුල 49/2)
ඉසිපතන විදුහල දෙවැනි ඉනිම - ඕවර 10 කදී කඩුලූ 2 ක් දැවී 26
(ලසිත් ඇඹුල්දෙණිය 10/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.