Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතිය යටතේ මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී අද (10) පස්වරුවේ පැවැති තරගයෙන් ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 32-22 කින් ජය ලැබීමට සමත් වූහ.
ඉසිපතන විදුහල ලකුණු 17-10 ක් ලෙස තරගයේ පළමු අර්ධය අවසන් වන විට පෙරමුණේ පසුවිය.
ජයග‍්‍රාහි ඉසිපතන විදුහල ගෝල 2 කින්, උත්සාහක දිනුම් 3 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර කිංග්ස්වුඞ් විදුහල ගෝල 2 කින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු කර ගත්තේය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.