Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආරක්ෂක සේවා විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

ආරක්ෂක සේවා විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

රොෂාන් ගුණරත්න - 2017 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ කේරී විදුහලට එරෙහිව ලකුණු 41 ක ජයක් හිමිකර ගත් කොළඹ ආරක්ෂක සේවා විදුහල අද (12 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ දුම්රිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ආරක්ෂක සේවා විදුහල - ඕවර 48.2 කදී සියලුදෙනා දැවී 190
(සචින්ත අශේන් 36, දිමුතු හෂේන් 33, රොනෙත් මිනුර 29, ජනිඳු බෝධිත 36/2, චනුත් බණ්ඩාර 25/2)

කේරී විදුහල - ඕවර 41 කදී සියලුදෙනා දැවී 149
(දුලක්ෂ ශාමික 15/2, දිනාල් චාරුක 33/2)

 


අදහස් (0)

ආරක්ෂක සේවා විදුහල අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.