Last Update  :  2026-03-16 17:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආනන්දීයයෝ චෙස් ශූරතා දිනති

ආනන්දීයයෝ චෙස් ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර නුගවෙල මධ්‍ය මහා විදුහලේදී පැවැති ජාතික පාසල් ක්‍රීඩා උලෙලේ චෙස් තරගාවලියේ වයස 15 න් පහළ ශූරතාව සහ වයස 19 න් පහළ අනුශූරතාව දිනාගැනීමට ආනන්ද විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ.

ආනන්ද විදුහල් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ප්‍රසන්න කුරුකුලසූරිය මහතා කටයුතු කළ අතර වයස 15 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස දෙනුවන් තීක්ෂණද, වයස 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස සුපුන් කුරුප්පුද කටයුතු කළහ.

 

 


වයස 15 න් පහළ කණ්ඩායම

ඉදිරි පෙළ වමේ සිට - ප්‍රසන්න කුරුකුලසූරිය (පුහුණුකරු), මේජර් ජගත් අල්විස් (ක්‍රීඩා පරිපාලක), සරත් ගුණතිලක (නියෝජ්‍ය විදුහල්පති), එස්. එම්. කීර්තිරත්න (විදුහල්පති), ප්‍රසන්න කරඳන (ක්‍රීඩා භාර ආචාර්ය) සහ දෙනුවන් තීක්ෂණ (කණ්ඩායම් නායක)

පසු පෙළ වමේ සිට - රනිඳු ලියනගේ, බිනුර ආරියරත්න, උරිඳු යටවක, ගීනෙත් පුංචිහේවා, ලක්නාත් අමරසිංහ සහ භනුක වික්‍රමසිංහ (උප නායක)

 


වයස 19 න් පහළ කණ්ඩායම

ඉදිරි පෙළ වමේ සිට - ප්‍රසන්න කුරුකුලසූරිය (පුහුණුකරු), මේජර් ජගත් අල්විස් (ක්‍රීඩා පරිපාලක), සරත් ගුණතිලක (නියෝජ්‍ය විදුහල්පති), එස්. එම්. කීර්තිරත්න (විදුහල්පති), ප්‍රසන්න කරඳන (ක්‍රීඩා භාර ආචාර්ය) සහ සුපුන් කරුප්පු (කණ්ඩායම් නායක)

පසු පෙළ වමේ සිට - දෙනුවන් සිරිවර්ධන, චතුලංක ගමගේ, කවීෂ් ජයසූරිය (උප නායක), මෝජිත ගුණරත්න සහ තීක්ෂණ රාහුල්

 

- 036

 


අදහස් (0)

ආනන්දීයයෝ චෙස් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.