Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආනන්දයට මුල් ඉනිමේ ජයක්

ආනන්දයට මුල් ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2016 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආනන්ද විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර කෝට්ටේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ආනන්ද විදුහල සමත් විය.


ආනන්ද විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් (55) ලබාගැනීමට දිනෙත් ප්‍රමුදිත සමත් වූ අතර ලකුණු 39 කට කඩුලු 5 ක් දවාගැනීමට පූර්ණ චතුර සමත් විය.


ආනන්ද විදුහල විදුහල පළමු ඉනිම - ඕවර 50.3 කදී කඩුලු 9 ක් දැවී 169
(දිනෙත් ප්‍රමුදිත 55, නිම්රෝස් අභිෂේක් 21, තෂික නිර්මාල් 19/5, දිනෙත් ගනිඳු 45/3)


ජනාධිපති විදුහල පළමු ඉනිම - ඕවර 28.4 කදී සියලු දෙනා දැවී 101
(තරිඳු පබසර 33, පූර්ණ චතුර 39/5, දිනෙත් ප්‍රමුදිත 28/3, හසිත් හිරුවින්ද 19/2)


ආනන්ද විදුහල දෙවැනි ඉනිම - ඕවර 9 කදී කිසිවකු නොදැවී 67
(කණිෂ්ක රන්තිලකගේ නොදැවී 32, මහුසද ලක්ෂාන් නොදැවී 19)

 


අදහස් (0)

ආනන්දයට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.