Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආනන්ද ශාස්ත‍්‍රාලයට ලකුණු 16 ක ජයක්

ආනන්ද ශාස්ත‍්‍රාලයට ලකුණු 16 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලය සහ රාගම කරුණාරත්න බෞද්ධ විදුහල අතර බැද්දගානේදී පැවැති සීමිත  ඕවර තරගයෙන් ආනන්ද ශාස්ත‍්‍රාලය ලකුණු 16 ක ජයක් ලැබීය.


ආනන්ද ශාස්ත‍්‍රාලය  ඕවර 41 කදී 241 (මධුෂාන් ෆොන්සේකා 70, තිමිර මල්ෂාන් 28, තිළිණ චතුරංග 27, අකලංක මඩුගල්ල 26, එස්. සඳරුවන් 51/4, කේ. පී. ද සිල්වා 31/3)

කරුණාරත්න බෞද්ධ විදුහල  ඕවර 41 කදී 225 (කේ. පීටස් 109, එල්. රංගන 27, එස්. සඳරුවන් 26, නිර්මාල් ශ්‍රී දසුන් 18/2, මධුෂාන් ෆොන්සේකා 24/2, අයේෂ් ගර්ෂණ 53/2)

 


අදහස් (0)

ආනන්ද ශාස්ත‍්‍රාලයට ලකුණු 16 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.