Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පන්නිපිටිය ක්‍රිස්තු රාජ විදුහල සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය අතර කෝට්ටේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයේදී ඉනිමක සහ ලකුණු 238 ක ජයක් ලැබීය.
ආනන්ද ශාස්ත්‍රාලයේ බිම්සර අවිනාෂ් (86), ඉසුරු අවිඳු නොදැවී (84), සඳරු චන්දික (58) සහ තිමිර මධුෂාන් (77) අර්ධ ශතක ලබාගත් අතර දක්ෂ පන්දුයැවීමක නිරත වූ බිම්සර අවිනාෂ් ලකුණු 52 කට කඩුලු 11 ක් දවාගත්තේය.
ක්‍රිස්තු රාජ විදුහල පළමු ඉනිම - ඕවර 26.3 කදී සියලු දෙනා දැවී 55
(දක්ෂික හරිස්චන්ද්‍ර 20, බිම්සර අවිනාෂ් 12/5, තිමිර මල්ෂාන් 11/2, රවිඳු රන්දික 15/2)
ආනන්ද ශාස්ත්‍රාලය පළමු ඉනිම - ඕවර 71.5 කදී සියලු දෙනා දැවී 400
(බිම්සර අවිනාෂ් 86, ඉසුරු අවිඳු නොදැවී 84, සඳරු චන්දික 58, තිමිර මධුෂාන් 77, දුෂාන් සනුක 27, සහන් චතුරංග 72/5, ලක්ෂිත පෙරේරා 44/2)
ක්‍රිස්තු රාජ විදුහල දෙවැනි ඉනිම - ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 107
(තරිඳු නිර්මාල් 30, බිම්සර අවිනාෂ් 40/6, ඉසුරු අවිඳු 37/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.