අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මතුගම ආනන්ද ශ්‍රාස්ත්‍රාලය සහ රත්නපුර කුමර විදුහල අතර මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් පැරබෝලා ක්‍රමයට අනුව ලකුණු 70 ක ජයක් අත්කර ගැනීමට ආනන්ද ශ්‍රාස්ත්‍රාලය සමත් විය.
එහිදී ආනන්ද ශ්‍රාස්ත්‍රාලයේ ඕ. චන්දිම (55) සහ ටී. ද සිල්වා (50) අර්ධ ශතක ලබාගත්හ.
ආනන්ද ශ්‍රාස්ත්‍රාලය - ඕවර 48.1 කදී සියලු දෙනා දැවී 229
(ඕ. චන්දිම 55, ටී. ද සිල්වා 50, ටී. ධනංජය 23, ඉඳුවර සුබාග්‍ය 33/3, දිල්සර උදාන 35/2, තේජාන් ජයරත්න 53/2)
කුමර විදුහල - ඕවර 23.3 කදී කඩුලු 4 ක් දැවී 76
(කේ.ඒ. හේසිත 08/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.