Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආනන්ද විදුහලට පළමු ඉනිමේ ජයක්

ආනන්ද විදුහලට පළමු ඉනිමේ ජයක්

ශනුක අරවින්ද - 2015 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ආනන්ද විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර කඳානේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට ආනන්ද විදුහල සමත් විය.

තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ද මැසිනොද් කී‍්‍රඩකයෝ කඩුලූ 8 ක් දැවී ලකුණු 149 ක් ලබා සිටියහ.

කඳාන ද මැසිනොද් විදුහල පළමු ඉනිම -  ඕවර 52.5 කදී සියලූ දෙනා දැවී 160
(රුක්ෂාන් ප‍්‍රනාන්දු 44, ආකාෂ් සෙනෙවිරත්න 35, එරෝෂ් ද සිල්වා 20, සංගීත් දේෂාන් 19, ළහිරු උදයංග 5/3, දිනුක් ජයරත්න 21/2, දිලිප ජයලත් 39/2)

ආනන්ද විදුහල පළමු ඉනිම -  ඕවර 55.5 කදී සියලූ දෙනා දැවී 180
(නිසල ෆ‍්‍රැන්සිස්කෝ 64, සහන් සුරවීර 20, රහල් අවිෂ්ක 15, ආකාෂ් සෙනෙවිරත්න 41/5, අවිෂ්ක ඉන්ද්‍රජිත් 45/3, රුක්ෂාන් ප‍්‍රනාන්දු 44/2)

කඳාන ද මැසිනොද් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 45 කදී කඩුලූ 8 ක් දැවී 149
(ආකාෂ් සෙනෙවිරත්න 39, රුක්ෂාන් ප‍්‍රනාන්දු 30, ලසිත් කෘස්පුල්ලේ 28, දිනුක ජයරත්න 32/4, අශේල් සිගේරා 35/2)

 


අදහස් (0)

ආනන්ද විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.